තෙරුවන් සරණයි!!!
කාරුණික පින්වතුනි,
මේ වසරේ උතුම් වෙසක් පොහොය නිමිති කොට සිදුකෙරෙන සීල භාවනා වැඩසටහන මැයි මස 12 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දින උදේ 9.00-4.00 ඳක්වා ද ධර්ම දේශනාව සහ පූජාව රාත්‍රී 7.00 ද පැවැත්වීමට අදහස් කරමු.
වෙසක් කුඩු සෑදීම මැයි 10 වන සෙනසුරාදා පස්වරු 2.00ට විහාරස්ථානයේදී සිදු කෙරේ.
වෙසක් සතිය (12-18) පුරාම දින හතක් රාත්‍රී 9.00-10.00 දක්වා රාත්‍රී 7.00ට පුජාවද බුද්ධානුස්සති භාවනාව සිදු කෙරෙන අතර නැවතත් රාත්‍රී 9.00-10.00 දක්වා zoom ඔස්සේ ද සහභාගී විය හැකිය.
විශේෂ භක්ති ගීත වැඩසටහන හා දන්සැල 2025 මැයි මස 17 වන සෙනසුරාදා දින පස්වරු 3 සිට 7 දක්වා, Milingavie Town Hall (G62 8BZ) හිදී පැවැත්වීමට යෝජිතව ඇත.
භක්තී ගීත ගායනය සදහා සම්බන්ධවීමට කැමති දරුවන් හා වැඩිහිටියන් මාර්තු මස 31 වන දිනට පෙර, E -mail පණිවිඩයක් මගින් විහාරස්ථානයට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටියෙමු . මෙදිනට නම් දීමට අපහසු වූ පින්වතුන් අප්‍රේල් 07 ට පෙර මෙම email ලිපිනයටම දැනුම් දෙන්න . ඉන් පසු බැති ගී සදහා ඉදිරිපත්වන පිරිසට අදාළ ගීත එවනු ලැබේ. නියමිත දිනටම නම් ලබා දුන් සැමට බොහොමා පින්.
තවද, දන්සැල සදහා දායක වීමට කැමති පින්වතුන් මෙහි ඇති ආහාර ලැයිස්තුවෙන් තමාට ලබාදීමට හැකි, ආහාර / වෙනත් ද්‍රව්‍ය හා පරිත්‍යාග කිරීමට කැමැති පින්වතුන් දුරකතන ඇමතුමක් හෝ e-mail පනිවිඩයක් මගින් විහාරස්ථානය දැනුවත් කරන මෙන් ද කාරුණිකව ඉල්ලා සිටිමු.
තෙරුවන් සරණයි.
මෙත් සිතින්
ස්කොට්ලන්ත බෞද්ධ විහාරය
Dear Devotees,
We are pleased to share the schedule of upcoming ceremonies and programmes at Scotland Buddhist Vihara over the next two months. We warmly invite you and your family to participate in these meaningful events.
Wesak Full Moon Programme
📅 Date: Monday, 12th May 2025
⏰ Time: 9.00 AM – 4.00 PM (Day Programme)
🕖 7.00 PM: Evening Puja
Wesak Lantern-Making Workshop for Children
📅 Date: Saturday, 10th May 2025
⏰ Time: 2.00 PM
We welcome children to take part in a creative lantern-making workshop, an enjoyable way for them to engage with the Wesak celebrations.
Buddhanussati Bhavana During Wesak Week
📅 Date: 12th – 18th May 2025
⏰ Time: 9.00 PM (Daily via Zoom)
We will be conducting Buddhanussati Bhavana (recollection of the Buddha’s qualities) every evening throughout Wesak week. You are encouraged to join us online via Zoom.
Bhakthi Geetha and Dansela
📅 Date: Saturday, 17th May 2025
⏰ Time: 3.00 PM – 7.00 PM
To celebrate this year’s Vesak festival, Scotland Buddhist will be organising a special Dhamma Sermon, Puja, Bakthi Gee and Dansala on 17th of May 2025 at Milngavie Town Hall (G62 8BZ) from 3pm till 7pm.
Children and adults who would like to participate in singing Bakthi Gee, please inform your name and contact (WhatsApp) number to the vihara by 31st of March 2025 via e-mail or telephone.
Devotees who wish to give food contributions for Dansala, please refer the above list and let Vihara know about your food donations (by e-mailing). In addition to that devotees who wish to financially contribute to cover the costs for this programme, please contact the Vihara.
We look forward to your participation in these special programmes as we come together to practice Dhamma and share in the blessings of the Triple Gem.
With Metta,
Scotland Buddhist Vihara
© 2024 Scotland Buddhist Vihara All Rights Reserved.