Scotland Buddhist Vihara - Bak Poya 2025

තෙරුවන් සරණයි!!!

කාරුණික පින්වතුනි,

බක් පුර පොහෝ දින සීල භාවනා වැඩසටහන අප්‍රේල් 12 සෙනසුරාද පෙ.ව. 9.00- ප.ව.1.00 දකවා.

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු දිනය අප්‍රේල් මස 14 සදුදා දිනට දී ඇති බැවින් එදින උදේ 8.00ට කිරි අහාර පුජාව ද

පෙ.ව.10.30-11.00 දක්වා ජයපිරිත් දේශනා ව ද

දහවල් 11.15ට බුද්ධ පුජාව ද ඉන් අනතුරුව දහවල් දානය ද සිදු කෙරේ.

නව අවුරුදු ආශිර්වාද පුජාව රාත්‍රී 7.00 ට පැවැත් වේ.

Dear Devotees,

We are pleased to share the schedule of upcoming ceremonies and programmes at Scotland Buddhist Vihara over the next two months. We warmly invite you and your family to participate in these meaningful events.

Bak Full Moon Sila Bhavana Programme

📅 Date: Saturday, 12th April 2025

⏰ Time: 9.00 AM – 1.00 PM

Join us for a morning of Sila (morality) and Bhavana (meditation) practice, offering an opportunity to deepen your spiritual practice.

Sinhala and Hindu New Year Celebrations

📅 Date: Monday, 14th April 2025

• 🕗 8.00 AM: Kiri Ahara Puja

• 🕥 10.30 AM – 11.00 AM: Jaya Piritha

• 🕦 11.30 AM: Buddha Puja

• 🕖 7.00 PM: Ashirvada Puja

Let us come together to celebrate the dawn of the New Year with blessings for peace, health, and prosperity.